
කාලෙකට පස්සේ ආයෙම ආවා බ්ලොග් එක පැත්තෙ රවුමක් දාලා යන්න. බ්ලොග් එක පටන් ගත්තත් එක්කම ජොබ් එකක් සෙට් උනයින් බ්ලොගියට ආයුබෝවන් කියලා ජොබට ගියා.
කොහොම උනත් දැන් ඒ කාර්යබහුල තත්වය ටිකක් අඩු උන නිසා නැවතත් බ්ලොගියෙ මකුළු දැල් එහෙම කඩලා, වතුර පාරක් අල්ලලා ආයේ පටාංගන්න හිතුවා.
ඔන්න ඉතිං එහෙනං යටගියාව අමතක වෙන්නත් එක්ක හිටං හා හා පුරා කියලා දෙන්නම් ලස්සන මික්ස් එකක්.
Download here
අළුත් කොල්ලෙක්ගෙ අළුත් වැඩක්. මටත් අහම්බෙන් සෙට් උනා. ඔන්න ඔයාලත් අහලා බලන්න.
ඔයාලගෙ...